අන්තර්ජාලය මූලික මාධ්‍ය යුගය වඩාත් තිරනාත්මකය. සාම්ප්‍රධායික අත්දැකීම වන එක් දිසාවකට මූලිකව චලනය වන හා සීමිත ප්‍රභූ අනන්‍යතාවයක සිට විශාල බහුතරයක් දෙසට තොරතුරු චලනය වීම වෙනුවට සියල්ලන්ම අසා සිටින්නට වන …
Continue Reading

අන්තර්ජාලය මූලික මාධ්‍ය යුගය වඩාත් තිරනාත්මකය. සාම්ප්‍රධායික අත්දැකීම වන එක් දිසාවකට මූලිකව චලනය වන හා සීමිත ප්‍රභූ අනන්‍යතාවයක සිට විශාල බහුතරයක් දෙසට තොරතුරු චලනය වීම වෙනුවට සියල්ලන්ම අසා සිටින්නට වන …
Continue Reading→
තොරතුරු යුගය ජීවිත මත සටහන් වන්නේ වඩාත් අභියෝගාත්මකවය. පුද්ගල අර්ථවල සිට රටවල් අර්ථ දක්වා නෙක ව්‍යුහයන් එය දරුනු විමසීමකට ලක් කොට ඇත. නව අර්ථවලට කැඳවා ගෙන ගොස් ඇත. යාන්ත්රිකකරනය මෙන්ම …
Continue Reading→
භෞතිකවාදයේ හා විඥානවාදයේ මායිම් ලකුනු අවසන් කරන්නා ක්‍රමයෙන් කරලියට පැමිනෙමින් තිබෙනවා. Phygital නමින් හැදින්වෙන නව ප්රවනතාවය සාර්ථකව ඔබගෙන් භෞතිකයක හා වර්චුවල් නිර්මිතයක සීමාව එකිනෙක සංයෝජනය කර දමනවා.
” Pariganakaya.Com “ …
Continue Reading→
සාර්තක ව්‍යවසායකත්වයක් යනු නිමා නොවන අරගලයක් බදුය. සමාජය මත වඩාත් ආකර්ශනීය මෙන්ම ඵලදායී භාණ්ඩ හෝ සේවා යාන්ත්රනයක් ගොඩනැගීම නිම නොවන දිලිසුම් දෙන ජීවිත සටහනක් තැබීමකි.
අවසානයේ ඔහු තමන් පසක් කල සත්‍යය තම දින සටහන තුල මෙසේ වචන ලෙසට සටහන් කලහ. ‘ සැබෑවනම් අපගේ මිත්‍රත්වය අතර තිබී ඇත්තේ ක්ලික් එකක දුරක් පමන වීමය’ එහෙත් අවසන් වූ …
Continue Reading→
“වර්චුවල් රියැලිටි’ භාවිතාවේ ආරම්භක යුගය හඳුනාගනු ලැබුවේ මිනිස් වර්ගයාට හමුවූ අපූරුතම උස්තල ගැන්වීමක ලෙසිනි. බොහෝ විෂයන් එය විසින් සීමා රහිත ලෙසට අමානන්දයට පත්කර දමන ලදී. මැද භාගයේදී වෛද්‍යවිද්‍යාව වැනි බොහෝ …
Continue Reading→
මේ දිනවල දහවල් ආහාර වේලෙන් පසුව අපට අවසර ලැබෙනවා කඳුයාය අතර විහිදී ඇති අතුරුමාවතක් දිගේ දිනකට පැය දෙක තුනක් ඇවිදයන්නට.ආශ්‍රමය පිහිටි කදුමුදුනතින් අනෙක් දෙසටවන්නට පිහිටි විශාල ගංගාව හා සමාන්තරව විහිදුනු …
Continue Reading→
හමායන සුලංරොද සොලවන අතුකොල නිසා නැගෙන හඬ ඇරෙන්න පරිසරය නිහඬවෙනකොට,පෙරදිග කඳු සිකර අතරින් අහස්කුසට නැගෙන හිරුමඩල අපරදිග කඳුසිකර අතර සැගවගියාම අවසන්වන දවසට අවනතව ගතකරන නිකලැල් ජීවිතය හරිම ශාන්තිමත්.දිනාගන්න බැරිඋනු ජීවිතයට …
Continue Reading→
වරක් ආශ්රමයට ඇමරිකානු මහාචාර්ය වරයෙක් පැමිනියා. සොයාගැනීම් කිහිපයක් නිසා එතුමා විද්වතුන් අතරත් ගෞරවයට පාත්‍ර වුන කෙනෙක්. එතුමා පැමිනියේ දින හතක පමන කෙටිකාලයක නවාතැන් ගැනිමටයි.එතුමා බොහෝ විට දවසේ සමාලෝචන රැස්වීමට පැමින …
Continue Reading→
ඔවුන් අපමනක්වු පොලවට ගැට ගසා ඇති රැහැන් පොටවල් සිද ඇත්තේය.නැතිනම් සිදිමින් සිටින්නේය.ඔවුනට මහනදම සමජයෙන් ගෞරවය කැදවීම සදහා නොව නිදහස් ලබා ගැනීමසද භාවිත අනුබලයක් පමනි. වෙනස් විදිහකට පවසතොත් ” මගෙන් ඔබට …
Continue Reading→