Pinsal Sithuwam

– SEETHAWAKAPURA

ඇය නමින් දිනූ නදිරංගනී. වෘත්තීමය වශයෙන් සිතුවම්කරණය ඇය විසින් ආරම්භ කරන ලද්දේ වසර 06කට පමණ පෙර සිට යි.  මේ වන විට ශ්‍රීලංකාව පුරා ම වගේ ම විදේශ රටවල අය පවා 1500කට නො අඩු පැන්සල් සිතුවම්  (Pencil drawings) ඇය ලවා නිර්මාණය කරවාගෙන තිබෙනවා. මේ වනවිට ඇය පැන්සල් සිතුවම්, පාට පැන්සල් සිතුවම්, ඇක්‍රලික් සිතුවම් ආදි විවිධ මාධ්‍යයයන් ඔස්සේ සිතුවම් නිර්මාණය කරනවා. 
ප්‍රවීණ චිත්‍ර ශිල්පිනියක් ලවා ඔබටත් සිතුවමක් කරවා ගැනීමට මෙන්න අනගි අවස්ථාවක්. 
උපන් දින තෑග්ගක් / විවාහ උත්සවයක් / විවාහ සංවත්සරයක් / ගෙට  ගෙවදීමක් / නව නිවසක් සඳහා චිත්‍ර / ආදරණීයයන්ට තෑග්ගක් වැනි ඕනෑ ම විශේෂිත අවස්ථාවක් සඳහා ද ඔබගේ අවශ්‍යතාව පරිදි නිර්මාණාත්මකව වුව ද සිතුවමක් නිර්මාණය කරවා ගන්න පුළුවන්. 
ඒ සඳහා Dinu Nadirangani / Dinu Nadirangani II / Dinu’s Portraits යන Facebook පිටු මගින් හෝ 071-7695129 Whatsapp මගින් හෝ ඇයව සම්බන්ධ කරගන්න. ඇයගේ නිර්මාණ නැරඹීට Dinu Nadirangani නමින් ඇති Youtube චැනලය මගින් ද ඔබට හැකියාව උදා කර තිබෙනවා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Instagram
WhatsApp
FbMessenger
Tiktok